කොළඹ වරායට ආසන්න මුහුදේ ආපදාවට ලක් වූ “එම්වී එක්ස් - ප්‍රෙස් පර්ල් නෞකාවෙන්” සමුද්‍රීය පරිසරයට සහ වෙරළ තීරයට වන හානිය අවම කර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දුන් උපදෙස් අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ආරක්ෂක අංශ සහ වගකිව යුතු අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇත.
Thursday, May 27, 2021
President Rajapaksa pointed out the need to achieve this goal
මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ගොවීන්ට ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ සඳහා සියලු අංශ සම්බන්ධ කරගත් පුළුල් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
Mr. Sanjaya Rajaratnam is the 48th Attorney General of Sri Lanka.
නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
සංජය රාජරත්නම් මහතා මෙරට 48 වන නීතිපතිවරයාය.
Tuesday, May 25, 2021
Sajith Premadasa and his wife Jalani Premadasa who have been diagnosed with COVID-19
කෝවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වූ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මැතිතුමාට සහ ඔහුගේ බිරිඳ ජලනි ප්රේමදාස මැතිනියට ඉක්මන් සුවය පතමි.
පරිසර සංවේදී කලාප හඳුනාගනිමින් වන ඝණත්වය වැඩිකිරීම
දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් වෙනුවෙන් සැලසුම් කළ මාර්ගගත සැලැස්ම අමාත්යවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඉදිරිපත් කෙරිණ.
Monday, May 24, 2021
Liquor stores to be closed until June 7th
➢ සීමා ලිහිල් කෙරෙන දිනවලදී අත්යාවශ්ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට
The government has decided to relax the travel restrictions imposed for the supply of essential goods tomorrow (25)
හෙට(25) දින අත්යාවශ්ය භාණ්ඩ සපයා ගැනීම සඳහා මේ වනවිට පනවා ඇති සංචරණ සීමා ලිහිල් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
Saturday, May 22, 2021
What is in the Gaza Ceasefire Agreement between the Government of Israel and Hamas in the Palestinians? Full details.
இஸ்ரேல் அரசு - பாலத்தீனத்தின் ஹமாஸ் இடையிலான காசா போர் நிறுத்த உடன்படிக்கையில் உள்ளது என்ன? முழு விவரம்.
காசா பகுதியில் இஸ்ரேலுக்கும் பாலத்தீன ஆயுதப் போராட்டக் குழுவான ஹமாஸுக்கும் இடையே போர்நிறுத்த உடன்பாடு எட்டப்பட்டு நடைமுறைக்கு வந்துள்ளது.
Sri Lanka was completely liberated from Dominion rule
ශ්‍රී ලංකාව ඩොමිනියන් පාලනයෙන් පූර්ණ වශයෙන් මිදී ස්වෛරී ජනරජයක් බවට පත්වූයේ වසර 49 කට පෙර අද වැනි දිනෙකයි.
Friday, May 21, 2021
During a discussion with the Presidential Task Force on COVID 19 at the Presidential Secretariat this morning
කොවිඩ් පාලනය සඳහා අද (21) රාත්‍රී 11.00 සිට සංචරණ සීමා පැණවීමේදී ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් ඇති නොවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණ රැසකට එළැඹෙයි.
Thursday, May 20, 2021
using organic fertilizer was taken towards endowing a healthy future generation to the country
කාබනික පොහොර භාවිතයට එළැඹීම නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. Tamil and English News Here
Asia is even more important today | Hon President Gotabaya Rajapaksa |
කොවිඩ් වසංගතය සහ එහි ප්‍රතිවිපාක සැලකිල්ලට ගනිමින් ආසියානු කලාපයේ රටවල් අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සබඳතා වඩා ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාව දැඩිව මතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
Sparetime App Sri Lanka
Job එකක් නැතුව ඔබත් ලතවෙනවාද?
මාසේ පඩිය ණය ටික ගෙවා ගන්නවත් මදිද?
අමතර ආදායමක් තිබුනා නම් හොදයි නේද?
එහෙනම් අදම කතා කරන්න අපිට. ඔබගේ ප්‍රශ්නවලට විසදුම් දෙන්න අපි සුදානම්.
Wednesday, May 19, 2021
Heated Humidified Oxygen Therapy Unit manufactured by the Sri Lanka Air Force
ස්වසන අපහසුතා ඇති රෝගීන්ගේ ස්වසන පහසුව සඳහා භාවිතා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය (HEATED HUMIDIFIED OXYGEN THERAPY) ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දුන්නේය.
Celebrating trailblazing women leaders in Sri Lanka: ‘Top50’ Professional and Career Women Awards 2020
The “Top50” Professional and Career Women Awards is Women in Management’s (WIM) foremost annual event that recognises and celebrates individual and corporate achievements of trailblazing women leaders in Sri Lanka. 2020 celebrates the 10th year of the awards since inception. This year’s award ceremony was held on 26 January at Shangri-La Hotel, Colombo, in the presence of many prominent men and women working in a diverse range of fields.
Intermediate Care Center for COVID-19 patients in Seeduwa
සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඊයේ (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.
National War Heroes Commemoration day Celebrations
ජාතික රණවිරු දින උත්සවයේ සජීව විකාශය, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසල රණවිරු ස්මාරක භූමියේ සිට...
Live telecast of the National War Heroes Commemoration Day ceremony from the Ranaviru Memorial grounds near the Parliament Stadium.
நாடாளுமன்ற அரங்கம் அருகே உள்ள இராணுவ வீரர்கள் ஞாபகார்த்த மைதானத்திலிருந்து தேசிய போர் வீரர்கள் நினைவு தின விழாவின் நேரலை ஒளிபரப்பு…
#GR #GotabayaRajapaksa #GRDigital #thepresidentofsrilanka #victoryday2021 #pmd
National War Heroes Commemoration of Sri Lanka | Colombo | National News
“ජාතික රණවිරු සැමරුම” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, පාර්ලිමේන්තු සංකීර්ණය අසල රණවිරු ස්මාරකය අභියසදී අද (19) පස්වරුවේ චාම් සහ අභිමානවත් අයුරින් පැවැත්විණ.
Tuesday, May 18, 2021
freedom for the motherland
මාතෘ භූමියේ නිදහස් අරගලයේ විජයග්‍රණය වෙනුවෙන් දිවි පිදූ, දිවි පරදුවට තබා සටන් බිම රැක දුන් රණවිරුවනි, ඔබ සාදානුස්මරණීයය.
indelible mark in the history of Sri Lanka
තිස් වසරකට වැඩි කාලයක් මුළුල්ලේ සාමාන්‍ය ජන ජීවිතය භීතියට පත් කරමින් රටේ සංවර්ධන ක්‍රියාවලියට බාධාවක් වූ කුරිරු ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය නිම කිරීමට, ශ්‍රී ලංකා ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබමින් අදින් වසර 12 කට පෙර අපේ රණවිරුවන්ට හැකිවිය.
The Navy and other state institutions have already begun clearing debris off the coast.
කොළඹ වරායට ආසන්න මුහුදේ ආපදාවට ලක් වූ “එම්වී එක්ස් - ප්‍රෙස් පර්ල් නෞකාවෙන්” සමුද්‍රීය පරිසරයට සහ වෙරළ තීරයට වන හානිය අවම කර ගැනීමට ජනාධිප...
-
ජාතික රණවිරු දින උත්සවයේ සජීව විකාශය, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසල රණවිරු ස්මාරක භූමියේ සිට... Live telecast of the National War Heroes Com...
-
இஸ்ரேல் அரசு - பாலத்தீனத்தின் ஹமாஸ் இடையிலான காசா போர் நிறுத்த உடன்படிக்கையில் உள்ளது என்ன? முழு விவரம். காசா பகுதியில் இஸ்ரேலுக்கும் பாலத்த...
-
The “Top50” Professional and Career Women Awards is Women in Management’s (WIM) foremost annual event that recognises and celebrates indivi...