Monday, May 24, 2021

The government has decided to relax the travel restrictions imposed for the supply of essential goods tomorrow (25)

 හෙට(25) දින අත්යාවශ්ය භාණ්ඩ සපයා ගැනීම සඳහා මේ වනවිට පනවා ඇති සංචරණ සීමා ලිහිල් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

LIVE VIDEO

සංචරණ සීමා පනවා ඇති මොහොතේ ද ඇතැමුන් මෙම අවස්ථාව අවභාවිතා කරමින් අනවශ්ය ලෙස ගමන් බිමන්වල යෙදෙන බව නිරීක්ෂණය වන කරුණක්.
අද(24) පැවති කෝවිඩ් විශේෂඥ කමිටු රැස්වීමේ දී ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, මේ පිළිබඳව දැක්වූ අදහස් පහත වීඩියෝවෙන් නරඹන්න...
இதுவரை விதிக்கப்பட்டுள்ள பயண கட்டுப்பாடுகளை நாளை (25) அத்தியாவசிய பொருட்கள் வாங்குவதற்காக அரசாங்கம் தளர்த்த முடிவு செய்துள்ளது.
பயணக் கட்டுப்பாடுகள் விதிக்கப்படும்போது கூட, சிலர் இந்த வாய்ப்பை தேவையின்றி பயணிக்க பயன்படுத்திக் கொள்கிறார்கள் என்பது உண்மை.
இன்று (24) நடைபெற்ற கோவிட் நிபுணர் குழு கூட்டத்தில் உரையாற்றிய அதிமேதகு ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ.
The government has decided to relax the travel restrictions imposed for the supply of essential goods tomorrow (25).
It is a fact that even when travel restrictions are imposed, some people take advantage of this opportunity to travel unnecessarily.
Watch the below video on His Excellency the President Gotabaya Rajapaksa addressing the Special Committee on Covid-19 held today (24)

No comments:

Post a Comment

The Navy and other state institutions have already begun clearing debris off the coast.

කොළඹ වරායට ආසන්න මුහුදේ ආපදාවට ලක් වූ “එම්වී එක්ස් - ප්‍රෙස් පර්ල් නෞකාවෙන්”  සමුද්‍රීය පරිසරයට සහ වෙරළ තීරයට  වන හානිය අවම කර ගැනීමට ජනාධිප...